දෙයියන්ගේ මල්ලි…..

අපි කවුරුත් දන්න අපි කාටත් ඕන සල්ලි ගැන තමයි අද මගේ කතාව..... අපරාදේ කියන්න බෑ සල්ලි කියන දේ ඔය කාටත් වගේ තමයි මටත්.පඩිය දාපු දවසේ ඉදං දවස් තුනක් ඇතුලත කොහොමහරි මගේ පර්ස් කට්ටෙන් ඉගිලිලා යනවා.අමුතුවෙන් ආයේ කියන්න දෙයක් නෑ එවක් පටං මං තුමා සහ මගේ ඇබේණි තොමෝ හොම්බෙන් යන්නේ. ලොකුවට ඔය මුදල් කළමනාකරණ කෝස් නොකරට... Continue Reading →

Advertisements

මාසි

  මාසි කියන්නේ මගේ ආදරණිය බිරිද.එයා ගොඩාක් හොදයි.(හොද වගේම සැරයි.).ලව් කරලා බැන්ද. මාසි කියන්නේ බෙල රුසියන් භාෂාවෙන් අම්මා කියන එකයි.මාසිත් මට මගේ අම්ම වගෙයි.ඒ නිසයි මං එයාට මාසි කියන්නේ. එයා සුදු නෑ කළුයි,ඒත් මට එයා ගොඩක් ලස්සනයි.කට ටිකක් සැරයි,ඒත් මං ඒකට ආසයි.නොදන්න දෙයක් නෑ,එකට මට හරි ආඩම්බරයි. හොද ගතිගුණ ගොඩක් මං එයාගෙන් දැක්ක.මං ඒවා ගොඩක්... Continue Reading →

මම වස්තු

මගේ නම වස්තු.මං නම් දැන් දශක තුනකටත් වඩා කාලයක් මේ නරලෝකේ හක්කලන් කොරල තියනවා.දැනට කසාදයක් එහෙම කොරගෙන පාඩුවේ පොඩි පැල් කොටයක් අටවාගෙන ජීවත් වෙනවා. අන්තර් ජාලේ සැරිසරනකොට මට, ජනේලය නුවරකුමාරි අටන්පහුර වගේ blog ගොඩක් මං කියෙව්වා.ගොඩක් දැනුම වගේම ජිවිත අත්දැකීම් එහෙමත් රසවින්දා.ඒ දේවල් එක්ක මමත් හිතුව මං කරපු කියපු දේවල් ටිකක් මේ කාටත් අයිති පොදු... Continue Reading →

වස්තු

මම 'වස්තු'. මට ආදරේට එහෙමයි කතා කරන්නේ.මගේ ජිවිත කාලෙටම ඔය වචනේ මටම කියල ඇහිල තියෙන්නේ අතේ ඇගිලි ගණනටත් වඩා අඩු වාරයක්. මට වස්තු කියන්නෙ වෙන කවුරුත් නෙවෙයි මගේම 'මාසි'. එයා තමයි මගේ පාදපරිචාරිකාව, ඒ කියන්නෙ මගේ ආදරණීය බිරිද. අපි දෙන්නා ජිවිතේ මුණදුන්නු,බෙදාගත්තු,අත්විදපු හා එකතු කරපු/අඩු කරපු දේවල් මං මේ විදිහට පොඩි සටහන් වලින් එකතු කරන්න... Continue Reading →

Create a website or blog at WordPress.com

Up ↑

වස්තු කතා

ජීවිත දෙකක මතක එකතුව

Discover

A daily selection of the best content published on WordPress, collected for you by humans who love to read.

Longreads

The best longform stories on the web

The WordPress.com Blog

The latest news on WordPress.com and the WordPress community.

Create your website at WordPress.com
Get started